top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් පොලීසියට
20/Oct/2015
මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් වැලිවිට හෝමාගම පොලිසියට අද (20) උදේ කැඳවනු ලැබීය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයයේ තිබූ වීඩියෝ කැසට් 3,000ක් අතුරුදන්ව ඇතැයි පැවසෙන සිද්ධියක් සිද්ධියක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීම සඳහා මෙලෙස ඔහු කැඳවා තිබේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරණ සමයේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධරයකු වශයෙන් රොහාන් වැලිවිට සේවය කළේය.
bottom of page