top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

ගෝඨාභය ජනාධිපති කොමිසම හමුවට
24/Aug/2015
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද(24) උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් ප්‍රකාශ කරයි.
රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය.
bottom of page