top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

කටුනායකදී දුමින්ද සිල්වාගේ රැස් බස්සවයි
16/Nov/2015
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදා ගනිමින් සිංගප්පූරුව බාල ගමන් කීරීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පසුගිය අඟහරුවාදා ආගමන විගමන නිලධාරීන් විසින් හරවා යැවූ බව වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා පස්වරු 2ට පමණ හිටපු මන්ත්‍රීවරයා ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ EK-348 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමටය. පසුව හිටපු මන්ත්‍රීවරයා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ඊයේ (11) දිනයේදී සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ
bottom of page