top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

මහින්ද පරාජය භාරගනී
19/Aug/2015
කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සිය පරාජය භාරගන්නා බවට ඒජන්ස් ෆ්‍රාන්ස් ප්‍රෙස් ආයතනය වෙත ප්‍රකාශ කර ඇතැයි එම ආයතනය සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කොට තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී-ලංකාවේ මාධය ආයතන වෙත නිවේදනයක් නිකුත්කොට නැතත්, එය එසේ විය හැකි බව දැනට ලැබෙන මැතිවරණ ප්‍රථිපල අනුව පැහැදිලී වී ඇත. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රභල බලකඳවරු වල ඡන්ද ප්‍රථිපල නිකුත්වී ඇති මේ මොහොතේ ඔහු බලාපොරොත්තු වූ ප්‍රමාණයට ඉදිරියෙන් සිටීමට එක්සත් ජනතා නිදහස් සංධානය අපොහොසත්වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ බළකඳවුරුවල ප්‍රතිඵල නිකුත්වනවිට අනිවාර්යය පරාජයක් හිමිවන බවක් සක්සුදක් සේ පැහැදිලිව පෙනෙන්නට තිබේයයි බහුතරයක් දේශපාලන විශ්ලේෂකයෝ මේවනවිට ප්‍රකාශ කර සිටිති.
bottom of page