top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

මහින්දගේ පත්වීම අවලංගුයි- මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
15/July/2015
නිදහස් පක්ෂයේ කාරක සභා හෝ විධායක සභා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුදැනුමකින් තොරව රැස්කිරීමට අවස්ථාවක් නොමැති බව සනාථ කරමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ජූලි මස 29 වන තෙක් කිසිවෙකුට විධායක සභාව හෝ මධ්‍යම කාරක සභාව කැඳවීමට අවස්ථාවක් නොමැත.
එහිදී මැතිවරණ කමිටුව විසින් මේ වන විට ගෙන තීරණයද අවලංගු වේ.
bottom of page