top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

We don't want Mahinda Rajapaksha
03/Apr/2015
මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒමට සැරසෙන විමල් වීරවංශ ඇතුළු කිනිතුල්ලන් රැල උදම් අනන්නේ තමුන් සිංහල බෞද්ධ සංස්කෘතිය සහ බුද්ධාගමේ චිරස්ථිතිය වෙනුවෙන් පෙනීසිටින බවයි. නමුත් එසේ කියනා ඔවුන් ඒ සංස්කෘතියේ මූලික අංගයක්වන තෙරුවන් නමදින අවස්ථාවේ සිටිනා ආකාරය ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඔබට අවබෝධ කරදෙනු ඇති.
මොවුන් කිසිවෙකුට සිංහල ජාතියෙන්වත්, බුද්ධාගමෙන්වත්, සංස්කෘතියෙන්වත් ඇති වැඩක් නැත ඒ සියල්ල නැවත බලය අත්පත් කරගැනීම සඳහා ඔවුන් භාවිතා කරන උපක්‍රම පමණකි. බලය අත්පත් කරගත් මොහෝතේදීම මේ සියල්ල අතහැරදැමීමට මොවුන් පසුබට නොවනු ඇත.
bottom of page